නාවික හමුදා සෙබළකු දිවි තොර කරගනී

ඊයේ (14) නාවික හමුදාවේ රාජකාරි කළ වයස අවුරුදු 44ක් වන නිලධාරියකු එම නෞකාව තුළදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙනවා.

මෙලෙස සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ නැංගුරම් දා තිබූ නෞකාව තුළදී මෙලෙස සිය දිවි හානි කර ගෙන තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?