නව ඖෂධ තුනක් වෙළඳපොලට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් නිෂ්පාදනය කරන ලද නව ඖෂධ තුනක් වෙළඳපොලට නිකුත් කර තිබෙනවා

තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin ඖෂධය, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole ඖෂධය සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid ඖෂධය මෙලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ඖෂධ වර්ග තුන නිලවශයෙන් නිකුත් කිරීම ඊයේ (15) සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?