Monday, December 9, 2024
Empty Ad
Empty Ad

නගරයේ කැලි කසළ දමන්නන් පිළිබද තොරතුරු දෙන්නන්ට මුදල් ත්‍යාග

යාපනය නගරය අවට ප්‍රසිද්ධ ස්ථාන ආශ්‍රීතව කැළි කසළ දමා යන පුද්ගලයින් පිළබදව සාක්ෂි සහිතව තොරතුරු සපයන පුද්ගලයින් සදහා ත්‍යාග ප්‍රධානය කිරීමට යාපනය මහ නගරසභාව තීරණය කර තිබේ

ඒ අනුව යාපනය නගර මහ නගර සභා සීමාව තුළ මාර්ග ත්‍පාදු ස්ථාන ආශ්‍රීතව මෙසේ කැළි කසල දමා යන්නන් පිළිබද ඡායාරූප හෝ විඩියෝ ගත කොට ලබා දෙන පුද්ගලයෙකු සදහා අදාල දඩ මුදලින් 10% ක් ලබා දීමට මහ නගර සභාව තීරණය කොට තිබේ

යාපනය නගරාදීපති පී මනිවන්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 20 පැවති නගරසභා සැසි වාරයේදී යාපනය මහනගර සභා සාමාජිකයින් වින් මෙම තීරණය ගොන තිබේ

මෙයට අමතරව නගර සභා සීමාව තුළ ජීවත් වන පුද්ගලයින් සිය නිවෙස් ඉදිරිපිට මාර්ග ඵිරිසිදුව තබා ගත යුතු බවට දැනුම් දීමටද තීරණය කොට තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?