ධනංජය ද සිල්වා දැන් තාත්තා කෙනෙක් ! බුකියේ පළවූ ඡායාරූප මෙන්න

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා කියන්නෙ තරුණ තරුණියන් පිස්සු වට්ටපු, කවුරුත් ආදරේ කරන චරිතයක්. ඉතින් ඔහු පියෙකු වුණා කියන සුබ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

ඒ වගේම ධනංජය මේ සුබ පණිවුඩයට කලින්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූපයකුත් එකතු කරලා තිබුණා.
ධනාගෙත්, සඳුනිගෙත් පවුලට අලුතින් එකතු වුණේ දූ සිඟිත්තියක් කියලයි හැමෝම කියන්නෙ.

ඡායාරූප පහතින් බලන්න…..

dana 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?