දේශබන්දු ඉවත් කිරීම සඳහා වන යෝජනාව අදාළ ඡන්ද විමසීම ඇරඹේ

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.