දේශබන්දුගේ නිශ්චල හා චංචල දේපොළ තහනම් වෙයි? (වීඩියෝ)

මේ වනවිට වරෙන්තු නිකුත් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නීතිය හමුවට ඉදිරිපත් නොවීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති අංක 60,61 සහ 62 ප්‍රකාර ව කටයුතු කිරීමට සූදානම් බව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

මෙම නීතිය අපරාධ නඩු විධාන සංග්‍රහය කෘතියේ අන්තර්ගත ව තිබුණ ද ක්‍රියාත්මක නොවුණු බවත්, එය දේශබන්දු තෙන්නකෝන්ගෙන් ම පළමු ව ආරම්භ කළ හැකි බවයි නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (09) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ.

ඒ අනුව අතුරුදන් ව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා සතු නිශ්චල සහ චංචල දේපොළ සියල්ල ම රජය විසින් තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සුනිල් වටගල මහතා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30