AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියක් පීලි පනී

මීට සුළු මොහොතකට පෙර මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වූ දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.මරදාන දුම්රිය ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් එම දුම්රිය පීලි පැන ඇති බව වාර්තා වෙයි.එලෙස පීලි පැනීමට ලක්වී ඇත්තේ මරදානේ සිට පුත්තලම දක්වා ධාවනයවීමට පිටත්වූ දුම්රියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?