දඹ රත්තරං සපත්තු යුගලය ගැන ක්ලබ් වසන්ත කියන දේ

මෙරට ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ පුතු පසුගියදා යුග දිවියට එලැඹි අතර එහිදී ඔහු පැළඳ සිටි සපත්තු යුගලය මේ වන විට මුහුණු පොතේ දැඩි කතාබහට ලක් වි තිබෙනවා.
එම සපත්තු යුගලයේ ඉදිරිපස දඹ රත්තරන්වලින් නිමකර ඇති බව සදහන්.  එම සපත්තු යුගලයේ ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ සැරි සරීමත් සමග ඒ සම්බන්ධයෙන් ක්ලබ් වසන්ත ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.  ඒ මුහුණු පොතේ සටහනක් එක් කරමින්.

 “ඇත්තටම මං එහෙම ලොකුකමකට දැම්මා නෙවෙයි. දකින්න නොලැබෙන දෙයක් නිසා දැම්මෙ. ලොකු කමට දානවා නම් හිතන්න බැරි දේවල් මට දාන්න පුළුවන්”

271583768 6921967357845582 4598279471660538811 n
22 61ed5891099e7
22 61ed0a00e7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57