Empty Ad
AFC Banner
AFC Banner

තුර්කි තානාපති සහ නාවික හමුදාපති අතර නිල හමුවක් – දෙරට අතර සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර නිල හමුවක් සිදු වුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ; ඊයේ (07) දිනයේ දී මෙම නිල හමුව නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු බවයි.

තුර්කි තානාපති සෙමි ලට්ෆු ටගුට් (Semih Lütfü Turgut) සහ නාවික හමුදාපතිවරයා හමුවීමෙන් පසු සුහද සාකච්ඡාවක ද නිරත වෙමින් දෙරට අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතාව ඇතුළු ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ව සාකච්ඡා කර තිබෙනවා.

මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දරුවගේ ජීවිතයට වග කියන්නේ කවුද ? මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද ?
05:59
Video thumbnail
රටේ දත්ත ඉන්දියාවට දෙන ආණ්ඩුවේ සැලසුමක් ගැන හෙළිදරව්වක්
13:51
Video thumbnail
උත්තර දෙන්න රාජ්‍ය නිලධාරිණිය නැගිට්ටේ නැති නිසා නියෝජ්‍ය ඇමතිට තදවෙයි
09:05
Video thumbnail
අසේල සම්පත්ට මරණ තර්ජන - මාධ්‍ය හමුවක් කැඳවා හෙළි කරයි
10:35
Video thumbnail
මාධ්‍යවේදියා අහපු ප්‍රශ්න හමුවේ පැන ගිය ආනයනකරුවෝ
06:20
Video thumbnail
2025 රටට ලැබෙන සහන මෙන්න - මාලිමා ප්‍රබලයා හෙළි කරයි
15:15
Video thumbnail
නියෝජ්‍ය ඇමති සුගත් ක්‍රීඩකයන්ට දීපු පණිවුඩය
04:49
Video thumbnail
සැප වාහනෙන් පාර්ලිමේන්තුව ළඟට ආපු සාදු රට හදන්න බලය ඉල්ලයි
05:14
Video thumbnail
කදිනල්ට රතු එළි දල්වන බලන්ගොඩ කස්සප හිමි
08:26
Video thumbnail
ෆිල්ම් එකක වගේ කුඩු ගහන්න සල්ලි හොයන කුඩු බණ්ඩා ගමක් හොල්ලයි
09:01

?