තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල හෙළිවේ

තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇති මූල්‍ය වංචා වල වටිනාකම රුපියල් කෝටි 130ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැවසීය.

එසේම ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ද ඇති බව සදහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !