තැන තැන ගිහින් හෙරොයින් හංගපු අඹුසැමි යුවළක් මාට්ටු

යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම්වලට සමගාමීව සිදුකරන ලද මෙහෙයුම්වල දී කහවත්ත පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් හාගල, හුංගම, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි 30 හැවිරිදි රසික සම්පත් නැමති සැකකරු හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 425ක් සමගින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරුට විදේශ රටක සිට ජාවාරම්කරු විසින් වට්ස්ඇප් මගින් දැනුම්දෙන ස්ථානයක දී හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදෙන අතර, සැකකරු විසින් මොහුට අයත් යතුරු පැදියෙන් ගොස් එම මත්ද්‍රව්‍ය පැකට් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරු විසින් දැනුම්දෙන ස්ථානයක ඉතා ක්ෂූක්ෂම ලෙස තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කරනු ලබන බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

25 හැවිරිදි සැකකරුගේ බිරිදගේ නමින් මීරිගම ලංකා බැංකු ශාඛාවේ ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් රුපියල් 15,000/- ක මුදලක් බැර කරනු ලබන බවටත් විමර්ශන නිළධාරීන් අනාවරණය කර ඇති අතර, සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2024 02 16 at 13.39.12 1
WhatsApp Image 2024 02 16 at 13.39.12
WhatsApp Image 2024 02 16 at 13.39.10
WhatsApp Image 2024 02 16 at 13.39.09 2
WhatsApp Image 2024 02 16 at 13.39.09 1
WhatsApp Image 2024 02 16 at 13.39.09
WhatsApp Image 2024 02 16 at 13.39.07 1
WhatsApp Image 2024 02 16 at 13.39.07
WhatsApp Image 2024 02 16 at 13.39.05
WhatsApp Image 2024 02 16 at 13.39.04 1
WhatsApp Image 2024 02 16 at 13.39.04
WhatsApp Image 2024 02 16 at 13.39.03
WhatsApp Image 2024 02 16 at 13.39.02 1
WhatsApp Image 2024 02 16 at 13.39.02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27