AFC Banner
Empty Ad
Empty Ad

තායිවානයේ ගින්නකින් පුද්ගලයින් 46 ජිවිතක්ෂයට

තායිවානයේ තට්ටු 13 ක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.

අද අලුයම කාඕසියුං නගරයේ පිහිටි නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?