ත්‍රිරෝද රථ රියදුරෙක්ගෙන් ලොවටම උතුම් ආදර්ශමත් ක්‍රියාවක්

කුලී ගමනක් ගිය මාලදිවයින් පවූලකට අයත් තම ත්‍රීරෝද රථයේ අමතකව ගිය ලක්ෂ ගනන් වටිනා දේශීය හා විදේශීය මුදල් ලියකියවිලි , ගමන් බලපත් මුදල් පසුම්බි ඇතුලත් බෑගය එහි අයිතිකරු සොයා භාරදීමේ උතුම් ආදර්ශමත් සත්කාරයක් ගල්කිස්ස මීහිදු මාවත ත්‍රීරෝද රථ ගාලෙන් 25 වන දින අසන්නට ලැබිණි .

මෙම මාලදිවයින් පියා , මව , දුව, පුතා සමග හතර දෙනා සති කීපයක විවේකයක් ගත කිරීමට මෙරටට පැමිණ ගල්කිස්ස මිහිදු මාවත නිවසක් කුලී පදනමට ලබාගන තම සංචාරක කටයුතුවල නිරතව සිට ඇත .ඒ අනුව පසුගිය ( 25) වන දින උදෑසන පවුලේ සියලු දෙනා ගමන් මලු කීපයක්ද සමග පැමිණ ජේ.ආර්.ප්‍රසාද් රුද්‍රිගු මහතාට අයත් මෙම ත්‍රීරෝද රථය ලබාගන ගොස් ඇත. ගමන් අවසානයේ එක් ගමන් මල්ලක් අමතකව බැස ගොස් තිබෙනවා . නැවත පැමිණෙමින් සිටි රියදුරු හට තවත් කුලී ගමනක් හමුවී එම පුද්ගලයා රථයට ගොඩවූ පසු පිටුපස යම් ගමන් මල්ලක් ඇති බව රියදුරු දැනුවත් කරනතුරුම ඔහු එය දැක නොමැත .ඒ අනුව එම ගභනත් නිමාකර තම රථ ගාලට පැමිණ සිටි අතර පෙර අයීතිකරු පැමිණි අවස්ථාවේ එභ ගමන් මල්ල ඔහුගේද යන්න සනාත කර ගැනීමට පරීක්ෂාවට භාරදුන් පසු එහී තම පවුලේ අයගේ ගමන් බලපත්‍ර

මුදල් පසුම්බි දේශීය සහ විදේශීය මුදල් නෝට්ටුද අඩුවක් නොමැතිව තිබූ බැවින් එය ඔහුගේ බවට හදුනාගන රියදුරු වෙත ප්‍රසංසා කර තෑගිබෝගද ලබාදී මේ සමාජය ඉතාමත් අවංක රිදුරන්ද සිටීම අගය කරනුද ලැබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
13
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37


?