“තමුන්නාන්සෙලා ගෙනාපු ද්විත්ව පුරවැසි කපුටාත් අද නෑ.. පස්ස පැත්ත දාලා වැටුණා” – විමල් වීරවංශ

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස අදහස් පලකළා.

අපි කවුරුත් ඉතාම කම්පනයට පත්වෙන තත්ත්වයක් මේ රටේ තියෙන්නේ.

මහ පාරවල් වහගෙන මිනිස්සු පාරට බැහැලා.
රටම ඇණහිටලා. මේ වගේ තත්ත්වයට යාමේ අර්බුදය ඔය පිටිපස්සට වැටිලා ඉන්න නාමල් රාජපක්ෂ ඇතුළු හැමෝගෙම හෘද සාක්ෂිය දන්නවා.

ඔය තිබුණු ඇමති මණ්ඩලය ඇතුලේ මේ අවදානම අපි පෙන්වලා දුන්නා.
තමුන්නාන්සෙලා ගෙනාපු ද්විත්ව පුරවැසියා නොහොත් කපුටා ඒ සියල්ල බැහැර කරලා ආර්ථිකය සුව පහසු තැනකට යනවා කියන එක පෙව්වා.
තමුන්නාන්සේලා කපුටාගේ ක්‍රියාව පිළිඅරගෙන හිටියා. අද ජේෂ්ඨ කට්ටියට හතර ගාතේ දාලා පස්ස පැත්තෙන් වැටෙන්න සිද්ධවුණා.

මාර්තු 3 වෙනිදා මාවයි ගම්මන්පිලවයි අයින් කළා. බොහොම ස්තූතියි.. අප්‍රේල් තුන් වැනිදා වෙනකොට පෙරේතයා පොලේ ගැහුවා වගේ අර කපුටත් නෑ..
අපිට පහරදුන්නට අපි ඒ විදිහට පහරදෙන්නේ නැ. අදවත් කරුණාකරලා යථාර්ථයට හිස නමන්න.. නැත්නම් මහජනයා ප්‍රචණ්ඩත්වය කරා යන එකට වගකීම බාරගන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41