තංගල්ල – මාතර මාර්ගයේ දරුණු බස් අනතුරක්

තංගල්ල – මාතර මාර්ගයේ තලල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (26) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් පුද්ගලයින් 10කර වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted