22 C
Colombo
Thursday, February 9, 2023
Peoples Bank Ad

ඩොලර් ළඟ ඇති අයට නිවේදනයක්

ඇමෙරිකානු ඩොලර් ලග තබාගෙන සිටින අයට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විශේෂ පණිවිඩයක් ලබා දි තිබේ. ඒ ඇමෙරිකානු ඩොලර් 15,000ට වඩා වැඩි මුදලක් ළග තබාගෙන සිටින පුද්ගලයින්ට එම මුදල් බැංකුවල තැන්පත් කිරීම හෝ රුපියල් බවට පත්කිරීමට සති දෙකක කාලයක් ලබාදෙන බවයි

විදේශ විනිමය පනත යටතේ විදේශ මුදල් ළග තබාගතහැකි කාලසීමාවක් පවතින බවද ඒ මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
අවුල් වගේ !
2
හරි හිනා !
6
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?