ඩී.ඒ.රාජපක්ෂගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවය අද

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍යවරයෙක් හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඩී. ඒ රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද (24) පස්වරුවේ පැවැත්වුණා.

මෙම සමරු උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.  

image 96
image 97
image 98

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
2
මලපනිනව !
4
කුජීතයි !
8
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?