ට්‍රම්ප් නොසිටියා නම් මහා විනාශයක් සිද්ධ වෙලා – පාකිස්ථාන අගමැති

මෑතකදී ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් හමුදා ගැටුම්කාරී තත්ත්වය මහා පරිමාණ යුද්දයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් හැකි වූ බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසනවා.

ට්‍රම්ප්ගේ එම මැදිහත්වීමෙන් දකුණු ආසියානු කලාපයේ මිලියන සිය ගණනකගේ ජීවිත බෙර ගැනීමට හැකි වූ බවත් පාකිස්ථාන අග්‍රාමාත්‍ය සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින්.

මැදපෙරදිග කාලයේ හටගත් යුදමය තත්ත්ව්‍යා සඳහා පාකිස්ථානය මැදිහත් වූ ආකාරය පිළිබදව ද සඳහන් කළ ෂරීෆ්, අමෙරිකාව සහ ඉරානය අතර මුහුණට මුහුණ සකච්ඡා වල සිට ඉස්ලාමාබාද් නුවර දී ඇතිකරගත් අවබෝධතා ගිවිසුම දක්වා පාකිස්ථානය එම යුදමය තත්ත්වය විසදීම සඳහා මැදිහත් වූ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25