ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වෙයි

දක්ෂ ගොල්ෆ් ක්‍රිඩකයෙකු වු ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් ව තිබෙනවා. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර සිදුව තිබෙනවා.අනතුරින් ටයිගර් වුඩ්ස් ගේ පාදවලට හානි සිදුවී ඇති බවත් ඔහු ශල්‍යකර්මය කට ලක් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

1614124927126


අපගේ නවතම වීඩියෝ පුවත්