ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අග දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අග දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකමේ 06 වැනි ණය වාරිකයට පෙර කෙරෙන සමාලෝචන සාකච්ඡා සඳහා ඔවුන් එලෙස පැමිණීමට නියමිතයි.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය වාරික සංඛ්‍යාව 05ක් ලබාදී ඇති අතර, මෙරට ආර්ථික කාර්ය සාධනය සඳහා IMF කොන්දේසි අනුව රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහිදි පුළුල් ලෙස සමාලෝචනය කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !