ජලාශයේ ගිලෙමින් සිටි තරුණයාගේ දිවි බේරූ කළමණාකාරවරයා

කාසල්රි ජලාශයට වැටී ජලයේ ගිලෙමින් සිටි තරුණයෙක් බේරාගැනිමට ජලාශය ආසන්නයේ පිහිටි සංචාර නිකේතනයක කළමණාකාරවරයෙකු අද (08) සමත්ව තිබෙනවා.

සංචාර නිකේතනයක අසළ පිහිටි කාසල්රි ජලාශය දෙසින් කෑගසන ශබ්දයක් ඇසි ඒ පිළිබඳව කළ සොයාබැලීමේ දී ජලාශයේ තරුණයෙකු ගිලෙන බවට කළමණාකාරවරයා දැක තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ කළමණාකාරවරයා ජලාශයට පැන ගිලෙමින් සිටි තරුණයාව බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව බේරාගත් තරුණයාව ප්‍රදේශවසින් සමඟ එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස ජලාශයේ ගිලෙමින් සිටි තරුණයා වයස අවුරුදු 18-20ත් අතර වයසේ පසුවන අයෙක් බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57