ජනාධිපති විදුලිය කැපීම සම්බන්ධව තීරණයක් ගනී

විදුලිය කැපීම නතර කරන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට ඊයේ (24) උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේ දී ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදි යි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

මේ දිනවල දිගින් දිගට ම විදුලිය විසන්ධි වීමක් සිදු වන අතර, ඒ සඳහා හේතු කාරණා රාශියක් ඇති බව පෙනෙනවා.

විශේෂයෙන් විදුලිය නිපදවීමට අවශ්‍ය දැවි තෙල් ලබා දීමට නො හැකි වීම හා එම දැවි තෙල් ලබා ගැනීමට අවශ්‍ය ඩොලර් හිඟ වීම මීට හේතු වූ ප්‍රධාන ම කාරණයක් ලෙස හඳුනාගත හැකි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?