AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න

වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් ලබාදෙන ලෙස වර්තමාන ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී අද (26) සඳහන් කළා.

ජනාධිපතිවරුන් එසේ කටයුතු කරනවිට ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට එසේ කටයුතු කිරීම මගහැර යා නොහැකි වනු ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත අද (26) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?