AFC Banner
AFC Banner
Empty Ad

“ජනපති ගැන මට සතුටුයි” – රෝහිත අනුරගේ ගුණ වයයි (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ දොඉ ප්‍රකාශ කළ ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

අද (03) ආරම්භ වූ 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?