චීන බදු ගැන ට්‍රම්ප්ගේ තීරණය ලබන සතියේ

චීන ආනයන මත එක්සත් ජනපද බදු පැනවීමේ පළමු අදියර ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු ධුරය භාරගත් පළමු දිනයේ අනතුරු ඇඟවුයේ චීන ආනයන මත සියයට 10ක බදු පනවන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළේ දී ට්‍රම්ප් පොරොන්දු වූයේ චීනය මත බදු සියයට 60ක් ඉක්මවනු ඇති බවයි.

කෙසේ වෙතත් බදු පැනවීමට අදාළ විධායක නියෝග කිසිවකට ට්‍රම්ප් අත්සන් තැබුවේ නැහැ.

පෙබරවාරි 01 සිට බදු පැනවීම් ක්‍රියාත්මක වනු ඇතැයි ට්‍රම්ප් ඉඟි පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31