Empty Ad
AFC Banner
Empty Ad

චීන නැව් දෙකක් බංග්ලාදේශයට – ඉන්දියාව සීරුවෙන්

චීන නාවික හමුදාවේ නැව් දෙකක් පසුගිය සති අන්තයේ බංග්ලාදේශ වරායක් වෙත සුහද සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා මධ්‍යයේ හිටපු නායිකා ෂෙයික් හසීනා නෙරපා හැරීමෙන් පසු බලයට පත් වූ එහි නව අන්තර්වාර රජය යටතේ විදේශීය යාත්‍රා බංග්ලාදේශයේ නැංගුරම් ලා ඇති පළමු අවස්ථාව මෙම සංචාරය සනිටුහන් කළා.

මෑත දේශපාලන මාරුවීම් නොසලකා සබඳතා අඛණ්ඩව වර්ධනය වන බව මෙම සුහද සංචාරයෙන් පෙන්නුම් කරන බව බංග්ලාදේශයේ චීන තානාපති යාඕ වෙන් අවධාරණය කරනවා.

චීන නාවික හමුදා පුහුණු නෞකාවක් ඇතුළු යුද නෞකා දෙකක් චිතගොං වෙත පැමිණියේ තෙදින සංචාරයක් සඳහා යි.

කෙසේ වෙතත්, ඉන්දියාව මෙම සංචාරය සලකන්නේ “බංග්ලාදේශයේ අඛණ්ඩ චීන ගොඩනැගීමේ කොටසක් ලෙසයි.

චීනය මෑත මාසවල දී දකුණු ආසියාතික ජාතීන් සමඟ සිය ආරක්ෂක කටයුතු වේගවත් කර ඇති බව නිරීක්ෂණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් ලෙඩක් ආණ්ඩුවට වැටෙන්න යයි - මෙන්න තවත් කට්ටියක් වර්ජනයට සැරසෙයි
Video thumbnail
මාලිමාවේ පිරිසක් සජබයට එක්වෙයි
08:58
Video thumbnail
අපිට ආතල් දෙන්න එපා මහත්තයෝ
03:22
Video thumbnail
මාලිමාවේ අයගේ පඩි යන්නේ කොහෙටද ? මගේ පඩිය එන්නේ මගේ බැංකු ගිණුමට
12:36
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
02:27:14
Video thumbnail
ආදයම් උත්පාදනය කරන්න මොනවද තියෙන සැලසුම් ?
02:39
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:21
Video thumbnail
නාමල් කරුණාරත්න කරුණු සන්නිවේදනය කරන විදියේ අවුලක් තියෙනවා
09:46
Video thumbnail
දේශපාලන සොක්කෝ සනසවපු - ආණ්ඩුවේ ඉඩම් ගැන විමර්ශනයක්
02:58
Video thumbnail
උත්තම ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පෙර රටවාසී ලෝකවාසී සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක්
10:30

?