චාමර බිමට බැහැලා ප්‍රායෝගිකව වැඩ කරන මනුස්සයෙක්

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය හොඳ දෙයක් කළ හැකි ක්ෂේත්‍රයක් බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඇමති චාමර සම්පත් යනු ප්‍රායෝගික මනුස්සයෙක් බවත් ඔහු බිමට බැස කැපවීමෙන් වැඩ කරන අයෙක් බවත් මෙි වගේ වෙලාවක අවශ්‍ය වන්නේ එවැනි මිනිස්සු අවශ්‍ය යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?