හිටපු කතානායක චමල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා.
සිදුවන විමර්ශනයකට අදාළව කළ කැඳවීමක් අනුව හිටපු කතානායකවරයා මෙලෙස එම කොමිසම හමුවට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

?