AFC Banner
Empty Ad
Empty Ad

චන්නගේ දියණිය සුපිරි තරු වටකරගෙන උපන් දිනය සැමරූ හැටි

අසේකා විජේවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂතම නර්තන ශිල්පිනියක්. නර්තන පරම්පරාවකින් පිවිසෙන ඇය චන්න විජේවර්ධනයන්ගේ සහ උපුලී විජේවර්ධනයන්ගේ ආදරණීය දියණියයි. පසුගිය කාලයේදී විවිධ කතා තුළින් අසේකා සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුණා. කෙසේවෙතත් ඇයගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.

ඇගේ ළඟම මිතුරන් පිරිසක් සමග ඇය උපන්දිනය සමරා තිබුණේ මේ විදිහටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
114
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?