ගුරුත්වාකර්ෂණය අඩුම යුධ ගුවන් තොටුපොළවල් ලංකාවෙන් සොයාගනී

ලංකාවට තිබෙන අද්විතීය අවස්ථාව මෙන්න

යුධමය වශයෙන් ඉතාමත් වැදගත් ලොව ගුරුත්වාකර්ෂණය අඩුම අග්‍රගන්‍ය ගුවන්තොටුපොළවල් පවතින්නේ ශ්‍රී ලංකාවේ බව පර්යේෂකයෙකු, ගුවන් නියමුවෙකු මෙන්ම චින්තකයෙකු වන කපිතාන් හර්ෂ ගෝවින්ද කොරළේආරච්චි මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ වැවෙන කෘෂි නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයෙන් අසමසම බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙම මහා ධන නිධානය භාවිතා කිරීම පිළිබඳව රටක් ලෙස අපි අවධානය යොමුකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි. මෙයට ප්‍රධාන හේතුව ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට වන බැවිනි.

“අඩු ගුරුත්වාකර්ෂණ ප්‍රදේශයක වැවුණු ඵලදාව ගුණාත්මක තත්ත්වයෙන් වැඩියි. ඔබ අහලා තියනවා රේඩාර් සිස්ටම් එකට අහුවෙන්නෙ නැති ගුවන් යානා පින්තාරු කිරීම සඳහා යොදා ගන්නා තීන්ත නිෂ්පාදනය කරන්නේ හලාවත ප්‍රදේශයේ වැවෙණ කජුවල ලෙල්ලෙන් ගන්න තෙල් වලින්. ලෝකයේ අනිකුත් රටවල් වල තිබෙන ඒවාට වඩා මෙහි ඛනිජ ලවන ප්‍රමාණය වැඩියි. ලෝකයේ හොඳම වතුර ලංකාවේ තිබෙනවා. ලෝකයේ හොඳම තැඹිලි වැවෙන්නේ ලංකාවේ. හේතුව අඩු ගුරුත්වාකර්ෂණ බලය. එසේ නම්, ලංකාවේ, මේ ධරණිතලයේ තිබිය යුතුයි ගුරුත්වාකර්ශන බලය සම්බන්ධ කරගෙන ලෝකයේ හොඳම ගුවන්තොටුපොළවල්. ඒවා මං හොයාගෙන දැනට ඉවරයි. ඒව තියනවා ලංකාවේ. මේක යුධමය වශයෙන් විශේෂ දෙයක්.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55