AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ටැංකිය පුපුරා ගොස් මිලින වූ අයේෂා අවසන් ගමන් ගිය හැටි

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක තරුණියක් ඊයේ මියගිය පුවත අපි ඔබට වාර්තා කළා.

එම තරුණියගේ අවසන් කටයුතු අද පැලෑටියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

මේ මස දහතුන් වැනිදා ඇය නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණා.

අවසන් ගමන් ගිය තරුණියගේ වීඩියෝව පහතින්…

ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු – මනම්පිටිය නිමල්

https://www.youtube.com/watch?v=unexupHCApQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?