ගාලුමුවදොර වෙරෙළ තීරයේ තවත් නාඳුනන මළ සිරුරක්

තවත් නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සියාගත් මළ සිරුර වයස අවුරුදු 40ක් පමණ වෙතැයි අයෙකුගේ බවටයි සැකපළ කරන්නේ.

මේ අතර මීට දින කිහිපයකට පෙරත් තරුණයෙකුගේ මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයේ තිබී සොයා ගැනුණා.

පසුව අනාවරණය වුණේ එලෙස සොයාගත් මළ සිරුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
4
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
37
මලපනිනව !
21
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?