ගාල්ලේ නිවසක පිළිස්සුණු කාන්තා මළ සිරුරක්

ගාල්ල – නාගොඩ – යටලමත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිළිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මියගිය කාන්තාව 72 හැවිරිදි තැනැත්තියක් වන අතර, මරණය සැක සහිත බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?