spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ග්‍රාම නිළධාරීයාට පාට් දැමූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

ජන්ද නාමලේකණය ලකුණු කිරීමේ කටයුතු සදහා යමින් සිටී ග්‍රාම නිළධාරීනියට තර්ජනය කිරීම සම්බන්දයෙන් හිටපු කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර විලේගොඩ බොට්නික් වත්ත ප්‍රදේශයේ පදිංචි සංජය ශ්‍රියාල් නමැති මන්ත්‍රී වරයෙකි.

අංක 718 එතනමඩල ග්‍රාම නිළධාරී වසමේ වැඩබලන ග්‍රාම නිළධාරී එච්.හිරුෂිකා ප්‍රියදර්ශනී යන අය විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර මන්ත්‍රී වරයා අද කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත් මහතා පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටැටූ ලොක්කා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... #clubwasantha
04:28
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-10 | Dasatha News
00:00
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය SupremeTV තුළින් බලාපොරොත්තු වන්න…
01:17
Video thumbnail
සුදුවතින් සැරසුණු වසන්තගේ නොදුටු පැත්ත #Wasantha #callrecording
06:23
Video thumbnail
ගල් බෝතලේ වෙනුවෙන් හඬක් නගපු චාමර සම්පත්...#chamarasampath
07:52
Video thumbnail
සෝ සුසුම් මැද නික්ම යන්නට සැරසෙන කේ සුජීවාගේ සැමියා #ksujeewa
01:34
Video thumbnail
මධුෂ් දණ ගැස්වූ හිටපු පොලිස් වැඩකරු වසන්තගේ ඝාතනය ගැන කළ සැර ප්‍රකාශය...#clubwasantha
18:46
Video thumbnail
වසන්තගේ ඝාතනයෙන් බයවූ තාඹුගල කී කතාව #thambugala #Wasantha
01:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහට තව අවුරුදු 5ක් දෙන්න ඕන
02:35
Video thumbnail
මියන්මාර විරෝධතාවයට සහභාගි වූ සජිත්
05:49

?