Fly high Get bonus Aviator Phone

ග්‍රාම නිළධාරීයාට පාට් දැමූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

ජන්ද නාමලේකණය ලකුණු කිරීමේ කටයුතු සදහා යමින් සිටී ග්‍රාම නිළධාරීනියට තර්ජනය කිරීම සම්බන්දයෙන් හිටපු කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර විලේගොඩ බොට්නික් වත්ත ප්‍රදේශයේ පදිංචි සංජය ශ්‍රියාල් නමැති මන්ත්‍රී වරයෙකි.

අංක 718 එතනමඩල ග්‍රාම නිළධාරී වසමේ වැඩබලන ග්‍රාම නිළධාරී එච්.හිරුෂිකා ප්‍රියදර්ශනී යන අය විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර මන්ත්‍රී වරයා අද කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත් මහතා පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?