ගතවූ දින 20ක කාලය තුළ සංචාරකයන් 75,222ක් දිවයිනට

සැප්තැම්බර් මාසයේ ගතවූ දින 20ක කාලය තුළ සංචාරකයින් 75,000කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව සැප්තැම්බර් මාසයේ මේ දක්වා පැමිණ ඇති විදේශිකයින් සංඛ්‍යාව 75,222ක්.

මෙම මාසයේදී ඉන්දියානු ජාතිකයන් 19,767ක් පැමිණ ඇති අතර පැමිණි සමස්ත සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ සිට පැමිණි අයයි.

එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 5,336ක්, ජර්මනියෙන් 5,199ක්, රුසියාවෙන් 4,835ක්, චීනයෙන් 4,338ක් සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 4,064ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අගෝස්තු මාසයේදී සංචාරකයින් 136,405ක් දිවයිනට පැමිණ ඇති බවයි.

ඒ අනුව මේ වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් 979,540ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිගේ ප්‍රකාශයට මහින්දට යකා නගියි - කෞෂල්‍යාටත් හිනා..මහත්තුරු හැමදාම බොරු බේගල් ඇදබානවා
01:41
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
01:02:00
Video thumbnail
අගමැතිවරිය කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයෙන් සැර පිළිතුරක් - මේක ගැන ලැජ්ජයි
03:24
Video thumbnail
දරුවෙක්ට වෙච්ච කරදරයක් ගැන චාමර සංවේදීවී කිව්ව කතාව - බිමල් ඒ මොහොතෙම විසඳුමක් දෙයි
04:34
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48