කොවිඩ් එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට සැරසෙයි..

පොදු ස්ථාන, වෙළඳසැල් ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට තීරණයක් ගෙන තිබෙනවා.


ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්