Fly high Get bonus Aviator Phone

කොරෝනාවට කවුරුත් නොසිතු බෙහෙතක් සොයා ගැනේ

සුරතල් සතුන්ගේ පණු අමාරුව සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධයකින් කොරෝනා රෝගීන් සුවපත් කිරීම සඳහා වඩාත් සුදුසු යැයි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ ඇයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල මහතා කියා සිටියිත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකර එම බෙහෙත කොරෝනා ආසාදිතයනට ලබාදීමට පියවර ගන්නයි තමා අදාළ සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

1975දී පමණ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන මෙම ඖෂධය සතුන්ගේ පණු අමාරුවට අමතරව මිනිසුන්ට වැළඳෙන වෛරස් රෝග සුවපත් කිරීම සඳහා ඇමරිකාව, බංග්ලාදේශය හා අප්‍රිකානු රටවල වසර ගත් 10ක පමණ කාලයක් තිස්සේ භාවිතා කරන බව ද ඔහු කියා සිටී.

දැනටමත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන් සඳහා සුදුසු බව ලිපි මගින් පෙන්වා දී ඇති බව ද ඔහු පැවසීය.

නම් මෙම බෙහෙත් පෙත්තක මිල රුපියල් සියයක් පමණ වන බවත් කොරෝනා වෛරසය මෙරටට පැමිණීමට පෙර මාසයකට මෙවැනි පෙති 1000ක් පමණ අලෙවි වුවද අද වන විට එම 30000ක් පමණ මාසයකට අලවි වන බව ද ඔහු කියා සිටී.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වූ මෙම පෙති තුනක් එක් දිනකට ගැනීමෙන් රෝගය සුවපත් වන බවත් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කිරීමේ ප්‍රවණතාවය ස්ථිර වශයෙන්ම අඩුවන බවත් ඇමරිකාවේ විශේෂඥයන් විසින් පර්යේෂණ කර සොයාගෙන ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
222
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම වෙසක් සිරියෙන් නැහැවෙද්දී ගමක් එකතුවෙලා කරපු දේ
08:30
Video thumbnail
කොට්ටා උරයෙත් නම ගහලා දෙන අපේ බෞද්ධයෝ
15:46
Video thumbnail
සංසාරේ කිසිම දවසක කිසිම කෙනෙක් රවට්ටන්න එපා - මේ කතාව අහන්න වටිනවා
06:36
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට තොරණක දිග හැරුණු ජාතක කථාව - තොරණ බලන්න මහ සෙනගක්
02:42
Video thumbnail
ජීවිත 22 ක් බිලිගත් අනතුර සම්බන්ධව කරුණු සෙවීමට ගිය කමිටුව හෙළිකරගත් දේ
02:55
Video thumbnail
අප්‍රසන්න ටික්ටොක් කරන කෙල්ලන්ට උණ ගැනෙන්න කියපු කතව
10:08
Video thumbnail
ජීවිත 22ක් බිළිගත් බිහිසුණු බස් අනතුරෙහි ඔබ නොදුටු දසුන්
01:25
Video thumbnail
දැකලා තියෙනවද මෙහෙම දන්සැලක් - පට්ට කොල්ලො ටිකක්
03:26
Video thumbnail
🔴BREAKING NEWS මත්තල උඩු යටිකුරු කෙරූ කාර් - වෑන් රිය අනතුර
01:28
Video thumbnail
පොලිසියත් අන්ද මන්ද කරපු සිඟිති පාතාලය - බයික් එක්කම කුදලන් යයි
02:08

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?