කොරෝනාවට කවුරුත් නොසිතු බෙහෙතක් සොයා ගැනේ

සුරතල් සතුන්ගේ පණු අමාරුව සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධයකින් කොරෝනා රෝගීන් සුවපත් කිරීම සඳහා වඩාත් සුදුසු යැයි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ ඇයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල මහතා කියා සිටියිත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකර එම බෙහෙත කොරෝනා ආසාදිතයනට ලබාදීමට පියවර ගන්නයි තමා අදාළ සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

1975දී පමණ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන මෙම ඖෂධය සතුන්ගේ පණු අමාරුවට අමතරව මිනිසුන්ට වැළඳෙන වෛරස් රෝග සුවපත් කිරීම සඳහා ඇමරිකාව, බංග්ලාදේශය හා අප්‍රිකානු රටවල වසර ගත් 10ක පමණ කාලයක් තිස්සේ භාවිතා කරන බව ද ඔහු කියා සිටී.

දැනටමත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන් සඳහා සුදුසු බව ලිපි මගින් පෙන්වා දී ඇති බව ද ඔහු පැවසීය.

නම් මෙම බෙහෙත් පෙත්තක මිල රුපියල් සියයක් පමණ වන බවත් කොරෝනා වෛරසය මෙරටට පැමිණීමට පෙර මාසයකට මෙවැනි පෙති 1000ක් පමණ අලෙවි වුවද අද වන විට එම 30000ක් පමණ මාසයකට අලවි වන බව ද ඔහු කියා සිටී.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වූ මෙම පෙති තුනක් එක් දිනකට ගැනීමෙන් රෝගය සුවපත් වන බවත් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කිරීමේ ප්‍රවණතාවය ස්ථිර වශයෙන්ම අඩුවන බවත් ඇමරිකාවේ විශේෂඥයන් විසින් පර්යේෂණ කර සොයාගෙන ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
222
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43