AFC Banner
Empty Ad
Empty Ad

කින්නියා අවසන් සුසුම්වලින් ඇරඹුනු බස් රථය

කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු එම ප්‍රදේශය හරහා අද (24 බදාදා ) සිට ශ්‍රී ලංගමයෙන් බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

කාකමුනෙයි සිට නඩතිව්, කුරින්චාකර්නි හරහා කින්නියා දක්වා මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි කින්නියා ඩිපෝව සඳහන් කළේ.

නමුත් අද ආරම්භ කළ මෙම බස් රථ සේවාවට ප්‍රදේශවාසීන් විරෝධය දක්වන බවයි අප වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?