කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේය.

අද තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්…

Sri Lanka

1 Pathum Nissanka, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dhananjaya de Silva, 6 Dinesh Chandimal, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Jeffrey Vandersay, 10 Lasith Embuldeniya, 11 Asitha Fernando

Australia

1 David Warner, 2 Usman Khawaja, 3 Marnus Labuschagne, 4 Steven Smith, 5 Travis Head, 6 Cameron Green, 7 Alex Carey (wk), 8 Pat Cummins (capt), 9 Mitchell Starc, 10 Nathan Lyon, 11 Mitchell Swepson



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55