spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේය.

අද තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්…

Sri Lanka

1 Pathum Nissanka, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dhananjaya de Silva, 6 Dinesh Chandimal, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Jeffrey Vandersay, 10 Lasith Embuldeniya, 11 Asitha Fernando

Australia

1 David Warner, 2 Usman Khawaja, 3 Marnus Labuschagne, 4 Steven Smith, 5 Travis Head, 6 Cameron Green, 7 Alex Carey (wk), 8 Pat Cummins (capt), 9 Mitchell Starc, 10 Nathan Lyon, 11 Mitchell Swepson

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?