spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය නෙර්දර්ලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර අද (06) තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?