කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබෙනවා.

නවසීලන්තය සමග අද පැවැත්වෙන අවසන් ටෙස්ට් තරඟය වර්ෂාව නිසා ආරම්භ කිරීම ප්‍රමාද වුණා.

මේ අතර අද තරගයට නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා ඇති අතර එය මධුෂ්කගේ පළමු ටෙස්ට් තරගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?