කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැදවා ඇති අතර, චාමික කරුණාරත්න අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
10
හරි හිනා !
5
හම්මෝ !
5
මාර දුකයි !
15
මලපනිනව !
1
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?