AFC Banner
Empty Ad
Empty Ad

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තවත් හතර දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි

නව කොවිඩ් ප්‍රභේදය නිසා අත්හිටවූ සිම්බාබ්වේහි පැවැති කාන්තා එක්දින ලෝක කුසලානයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තවත් හතර දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව හතක් දක්වා ඉහළට ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?