කළුබෝවිල රෝහල ඉදිරිපිට ගින්නක්

කළුබෝවිල රෝහල ඉදිරිපිට ගින්නක් හටගෙන තිබෙනවා.

රෝහල ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි සැකකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?