Empty Ad
AFC Banner
AFC Banner

කන්තලේ සීනි කම්හලට අයිති ඉඩම් කොටස් ගොවීන්ට

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස් ගොවීන් සඳහා ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

අද (10) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඊට අදාළ අංශ සමග පැවති සාකච්ඡාවකදියි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබාදීමටයි ජනපති විසින් අවසර ලබා දෙනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
0
+1
5
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ ජීවිතයට ආශිර්වාද රැගෙන ආ අයට ස්තූතිවන්ත වෙන්න
02:13
Video thumbnail
ජනපති හාල් ගැන ගන්න දෙවෙනි පියවර ගැන ජනතාව අවදියෙන්
06:12
Video thumbnail
පක්ෂයේ ගෑනු හොරු ඉන්නවා - ජනවාරි නායකයා වෙනස් වෙයි ? නලීන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:38
Video thumbnail
මිනිස්සුන්ගේ ගිණුම්වලට හිටි හැටියේ සල්ලි දාපු ජනපති අනුර
08:31
Video thumbnail
BMICH උපාධි ප්‍රධානෝත්සවයේ කට්ටිය යකා නටයි
03:31
Video thumbnail
මත්තලට ප්ලේන් එකක් එයි - කේක් කාලා නැටුම් නටලා පිළිගනී
04:01
Video thumbnail
නලීන් බණ්ඩාර දෙනවා දීමක් හඳුන්නෙත්තිට රම්පෙට පොරි හැලෙන්න
09:18
Video thumbnail
ආණ්ඩුවේ රෙදි ඔළුවෙන් ගලවපු කතාව
06:29
Video thumbnail
සැක පිට ඊයේ CID එකෙන් අල්ලපු මනූෂගේ සොහොයුරා ජනවාරි 06 වෙනකම් රක්ෂිත බන්ධනාගාරයට
02:12
Video thumbnail
අප්පටසිරි වෙන්න නැඟපු එළවලු මිල ගැන වෙළෙන්දෝ කියපු කතා
07:33

?