කතරගම ප්‍රාදේශීය සභාව තුළ උණුසුම් තත්ත්වයක්

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අද දින සභාගර්බය තුළදීම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පසුව ප්‍රහාරයට ලක්ව බිම ඇදවැටුණු සභාපතිවරයා තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඔසවාගෙන ගොස් තිබෙනවා. මීට පෙර කතරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් එහි උප සභාපතිවරයාට පහරදීමක් සිදුකරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !