කතරගම දේවාලයට ඩිජිටල් පිං කැටයක්

රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් ප්‍රවර්ධන සැලස්මට අනුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයේ Digital පිං කැටයක් ස්ථාපනය කරනු ලැබුවා.

ඒ, අනුව සුරක්ෂිත පහසු හා නවීන තාක්ෂණය මුසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පඬුරු පූජා කිරීමට බැතිමතුන්ට මේ වනවිට අවස්ථාව හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
21
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53
Video thumbnail
ආදායම් ඉලක්කය හඹා යන්න මීට පෙර කිසිම රජයක් සමත්වෙලා නෑ - පිටින් ණය ගන්නේ නැතුව මෙහෙම කළේ
05:39
Video thumbnail
කඩාගෙන වැටෙන්නේ රටේ ආර්ථිකය ද නැත්තම් රනිල්ගේ ආර්ථිකය ද?
03:17
Video thumbnail
2021න් පස්සේ පළමු කාර්තුවේ වැඩිව වර්ධන වේගය මේක - අර්ථික වර්ධනය ගැන අනිල් ජයන්ත කිව්ව දේ
09:21
Video thumbnail
මොරටුවට ගිය නාමල්ට ජනතාවගෙන් ලැබුණ ආදරය - අපේ ලොක්කා - හරි එළකිරි - ආයේ එන්න සර්
02:48
Video thumbnail
ආණ්ඩුවත් උදව් නොකරපු වෙලාවේ දිලිත් අපිට උදව් කරනවා
03:20
Video thumbnail
ආශුව එජාපයෙන් ඉවත්කරයි..?
01:38
Video thumbnail
වත්තල මුළු ගමක් පාරට බහියි..මාලිමා කැබිනට් ඇමතිත් උද්ඝෝෂණයට එයි..මේක මහ විහිළුවක්
04:53
Video thumbnail
යෝෂිත රාජපක්ෂව උසාවියට රැගෙන ආ හැටි
00:35