කජුගම දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී දරුණු අනතුරක් (ඡායාරූප)

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පැවති වර්ෂා සහිත කාලගුණයත් සමඟ අද (05) උදෑසන 07:00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, ඒ අතර ලංගම බස් රථයේ රියදුරු ද සිටින බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Image 2023 05 05 at 9.35.24 AM
WhatsApp Image 2023 05 05 at 9.35.25 AM 1
WhatsApp Image 2023 05 05 at 9.35.25 AM
WhatsApp Image 2023 05 05 at 9.35.26 AM
WhatsApp Image 2023 05 05 at 9.35.27 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39